කොටස් වෙළදපොළ යනු කුමක්ද?
එක් මුදල් ආයෝජනයකි කොටස් වෙලදපොල.
කොටස් මිලදි ගන්නේ මෙහෙමයි
කොටස් මිලදි ගැනිමට ඔබට එතරම් ලොකු මුදලක් අවශ්‍ය නැත.ඔබ අවු:18ට වැඩි
නම් ඔබටත් දායක විය හැක.ප්‍රධාන වශයෙන් ප්‍රාථමික කොටස් වෙලදපොල හා ද්විතික
කොටස් වෙලදපොල පවති.
කොටසක් යනු
සමාගමක අයිතිවාසිකම හැදින්වෙන කුඩාම ඒකකය කොටසයි.කොටසක නාමික අගය රු:10
කොටස් වර්ග
- සාමාන්‍ය කොටස්
- ඡන්ද රහිත කොටස්
- වරණිය කොටස්
සාමාන්‍ය කොටස්
වැඩියෙකන්ම නිකුතු කරන කොටස් වර්ගය සාමාන්‍ය කොටස් වේ.නාමික අගය
රු:10කි.සමාගමක ප්‍රධාන අයිතිකරුවන් වශයෙන් සලකනු ලබන්නේ මෙම කොටස්
හිමියන්ය.
ඡන්ද රහිත කොටස්
මෙම කොටස් හිමියන්ට ඡන්දය ප්‍රකාශ කල නොහැක.නමුත් සාමාන්‍ය කොටස්
හිමියන් සතු අනෙක් සියලුම වරප්‍රසාද හිමිවේ . මෙම කොටසක වෙළදපල මිල
සාමාන්‍ය කොටසක වෙළදපල මිලට වඩා 30% -40% පමණ අඩුය.
වරණිය කොටස්
කලින් නියම කරගත් පොලි ප්‍රතිශතයකට යටත්ව මෙම කොටස් නිකුත්
කරයි.සාමාන්‍යය කොටස් වලට වඩා මෙම කොටස් වල අවධානම වැඩිය.වරණිය කොටස් කොළඹ
කොටස් වෙළදපොලේ ගණුදෙණු කිරිම සදහා ඉඩ සලසා ඇත්තේ සමාගම් කිපයකට පමණි.
No comments:
Post a Comment