Sunday, April 29, 2012

වෙසක් සදෙන් ලොව බැබලේවා

2012 වර්ෂය ජාතික ශිෂ්‍ය ට විසිර යාම.

2012 වර්ෂය ජාතික ශිෂ්‍ය ට විසිර යාමේ උත්සවය ඊයේ රන්ටබේ ජාතික ශිෂ්‍ය ට පුහුණු කදුරේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත් වූණි.බාලක ශිෂ්‍ය ට ඇගිම් කදවුරේ 3 වන බලඇණියේ පළමු ස්ථානය කොලබ මහානාම විද්‍යාලය හිමි කර ගන්නා ලදී. දෙවන ස්ථානය සහ තෙවන ස්ථානය පිළිවලින් කොලබ රාජකීය විද්‍යාලය සහ කොලබ නාලන්ද විද්‍යාලය හිමි ලර ගන්නා ලදී. මෙම කදුරේ පළමු ස්ථානය සහ දෙවන ස්ථානය දිනා ගත් ශිෂ්‍ය බට කාණ්ඩය ඉදිරියේදී පැවැත්වීමට නියමිත හර්මන් ලුස් කුසලානය සදහා සුදුසුකම් ලබන්නේය. ජාතික  ශිෂ්‍ය බට කණ්ඩායම් ජෙනරාල් ටි.එන්.ඩි සිල්වා මහතා මෙහි ප්‍රදාන අරදිතය ලෙස සහභාගි  විය.
 

Tuesday, April 3, 2012

මේ අවූරුදු කාලේ

මේ අවූරුදු කාලේ
සිනා වෙයන් රාලේ
තෙල් ඉහිරුණු  කැවුම්  ගෙඩිය වාගේ
අවුරුද්දත් ලග ලගම එනවා. කොහොමද මෙදා පාර අවුරුද්දට ඔයාලගේ සුදානම. ජිවන වියදමත් ටිකත් වැඩි නම් තමයි. එත් එහෙම කියල කවුරුත් මේක  සමරන්නේ නැතුව න්නේ නැ. මේදා පාර අවුරුද්ද තියෙන්නේ අප්‍රේල් 12-13 කියන දවස් දෙකේ. මේ දවස් දෙකත් කට්ටියට කිකක් හුරු නැති  ගතියක් තියනවා. මොකද හැමපරම තියෙන්නේ 13-14 නිසා. කොහොම උනත් කට්ටියම  අලුත් අවුරුද්ද සමරන්න දැන් දැන් දනම  ලක ලෑස්ති වෙනවා කියල නම් පාරට බැස්සම බලා ගන්න පුළුවන්.
මොන උනත් ලග එන මේ සිංහල දෙමල අලුත් අවුරුද්ද ලංකා වාසි සැම දෙනාටම සුම සු අලුත් අවුරුද්දක් කියල මම හදවතින්ම සුපතනවා,.

රවී කරුණානායක මහතා කොණ්ඩේ බැදපු චීන්නු කියා ඇමතුවේ කාවද?

රවී කරුණානායක මහතා හා බන්දුල ගුර් මහතා අතර විවාදය ඊයේ රාත්‍රී 9.30 සිට දෙරණ නාලිකාවේ විකාශනය විය. මෙම විවාදයට මුල් ඌයේ  බන්දුල ගුර්න මහතාගේ එක පුද්ගලයෙකුට   නොමැරී ජිවත් වීම සදහා රු.2500 ක් ප්‍රමාණවත් වේ යන්න ප්‍රකාශ කිරීම ය. කොපමණ ප්‍රේක්ෂකයන් පිරිසක් විවාදය ආරම්බ වන තෙක් පුල පුලා බලන් සිටියද ආරම්බයේ සිය දැක ගත හැකි ඌයේ රවී කරුණානායක මහතා මෙම විවාදය පටලවා ගත් බවකි.
ප්‍රේක්ෂකයන් සදහා දුරකථනය මගින් සම්බන්ද වීමට, දී තිබුණු අවස්ථාවේ එක් ප්‍රේක්ෂකක් බන්දුල ගුර්න මහතාගේ ප්‍රකාශය නිවැරදි යන්න ප්‍රකාශ කළේය. මෙහිදී රවී කරුණානායක මහතා " ඔය කතාව කොණ්ඩේ බැදපු චීන්නුනට කියන්න " යන්න ප්‍රකාශ කළේය. ජනතාවගේ වටිනා චන්දයෙන් තේරී පත් උණු ජනතා  නියොජිතින්  මෙසේ ප්‍රසිද්ද ප්‍රකාශ කිරීම කොතෙක් දුරට සදාරනද යන්න ඔබම සිතා බලන්න.