Tuesday, April 3, 2012

මේ අවූරුදු කාලේ

මේ අවූරුදු කාලේ
සිනා වෙයන් රාලේ
තෙල් ඉහිරුණු  කැවුම්  ගෙඩිය වාගේ
අවුරුද්දත් ලග ලගම එනවා. කොහොමද මෙදා පාර අවුරුද්දට ඔයාලගේ සුදානම. ජිවන වියදමත් ටිකත් වැඩි නම් තමයි. එත් එහෙම කියල කවුරුත් මේක  සමරන්නේ නැතුව ඉන්නේ නැ. මේදා පාර අවුරුද්ද තියෙන්නේ අප්‍රේල් 12-13 කියන දවස් දෙකේ. මේ දවස් දෙකත් කට්ටියට කිකක් හුරු නැති  ගතියක් තියනවා. මොකද හැමපරම තියෙන්නේ 13-14 නිසා. කොහොම උනත් කට්ටියම  අලුත් අවුරුද්ද සමරන්න දැන් දැන් ඉදනම  ලක ලෑස්ති වෙනවා කියල නම් පාරට බැස්සම බලා ගන්න පුළුවන්.
මොන උනත් ලග එන මේ සිංහල දෙමල අලුත් අවුරුද්ද ලංකා වාසි සැම දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් කියල මම හදවතින්ම සුභ පතනවා,.

No comments:

Post a Comment