අවදානමට පෙර සුදානම් වෙමු.
තවත් විදුලි සර අවදානම් ප්‍රදේශයක් නාරහෙන්පිටින් හමුවේ
විදුලි සැර වැදීම නිසා මිය යන ප්‍රමාණය දිනෙන් දින විශාල වශයෙන් ඉහල යමින්
පවතී. නිවාස ගොඩනැගිලි ආශ්‍රිතව මෙන්ම මග තොටෙදීද අපට මේ පිළිබද තොරතුරු
අසන්නට ලැබෙන අතර මිට ප්‍රධානතම හේතුව ජනතාවගේ නොසැලකිලිමත්කම වේ.
නාරාහේන්පිට ප්‍රතිභා විදියේ බෝ ගසක් විදුලි රැහැනක පැටලී තිබෙනු අප කැමරාවේ මෙසේ සටහන් වුනි. මෙමෙ හේතුව නිසා ඒ අසල පිහිටි ශ්‍රී බොඩි රජ විහාරස්ථානය හා පෙර පාසැල දැඩි අවදානම් තත්වයකට පත්ව ඇත.
අනතුරක් ඇති වීමකට ප්‍රථම එය මගහරවා ගැනීමට නම් මේ හමුවේ බලධාරීන් සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුව ඇත.

ලස්සන පින්තුරය . කවුද ගත්තේ
ReplyDelete