Tuesday, April 3, 2012

රවී කරුණානායක මහතා කොණ්ඩේ බැදපු චීන්නු කියා ඇමතුවේ කාවද?

රවී කරුණානායක මහතා හා බන්දුල ගුර් මහතා අතර විවාදය ඊයේ රාත්‍රී 9.30 සිට දෙරණ නාලිකාවේ විකාශනය විය. මෙම විවාදයට මුල් ඌයේ  බන්දුල ගුර්න මහතාගේ එක පුද්ගලයෙකුට   නොමැරී ජිවත් වීම සදහා රු.2500 ක් ප්‍රමාණවත් වේ යන්න ප්‍රකාශ කිරීම ය. කොපමණ ප්‍රේක්ෂකයන් පිරිසක් විවාදය ආරම්බ වන තෙක් පුල පුලා බලන් සිටියද ආරම්බයේ සිය දැක ගත හැකි ඌයේ රවී කරුණානායක මහතා මෙම විවාදය පටලවා ගත් බවකි.
ප්‍රේක්ෂකයන් සදහා දුරකථනය මගින් සම්බන්ද වීමට, දී තිබුණු අවස්ථාවේ එක් ප්‍රේක්ෂකක් බන්දුල ගුර්න මහතාගේ ප්‍රකාශය නිවැරදි යන්න ප්‍රකාශ කළේය. මෙහිදී රවී කරුණානායක මහතා " ඔය කතාව කොණ්ඩේ බැදපු චීන්නුනට කියන්න " යන්න ප්‍රකාශ කළේය. ජනතාවගේ වටිනා චන්දයෙන් තේරී පත් උණු ජනතා  නියොජිතින්  මෙසේ ප්‍රසිද්ද ප්‍රකාශ කිරීම කොතෙක් දුරට සදාරනද යන්න ඔබම සිතා බලන්න.

No comments:

Post a Comment