මානව අයිතිවාසිකම් පිළිබද කොමිසම H R C
Human Rights Commission
එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප්රකාශනය මිනිසෙකු සතු
අයිතින් හා නිදහස් උරුමයන් ගැන අවදාරණය කෙරේ. ඒ හේතුව නිසාම එක්සත් ජාතීන්
විසින් සම්මත කර පිහිටුවා ගන්නා ලද සංවිදානයකි මානව අයිතිවාසිකම් පිළිබද
කොමිසම.
සමාජයේ කුඩාම ඒකකය වූ පවුලෙන් පටන් ගෙන කම්මල, වැඩහල, සාමාජික ජීවිතය ආදී වශයෙන් පුලුල්ව යන සමාජ අවස්ථා තුල මිනිසාගේ ආරක්ෂාව, සෞඛ්‍ය , අධ්‍යාපනය, සංස්කෘතිය හා සාමකාමී පැවැත්ම සහතික කිරීම මේ කොමිසමේ වගකීම වේ. මෙහිදී ලිංග බේදය, ජාති ආගම හා ජන වර්ග ආදී වෙනස්කම් කිසිත් නැතිව මිනිසාට හිමි අයිතිවාසිකම් ලබා දීමට එය උත්සහ කරේ. සෑම වසරකම දෙසැම්බර් 10 මානව අයිතිවාසිකම් දිනය සේ නම් කොට ඇත.
මෙමෙ කොමිසම ලෝකයේ විවිධ රට වලින් ලැබෙන මානව අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබද පැමිණිලි විභාග කරේ. එම පැමිණිලි සිදුවන ස්ථාන වලට ගොස් පරික්ෂ කිරීමටද ඊට බලය ඇත. ආගම ඇදහීමේ නිදහස, ළමුන්ගේ හා කාන්තාවන්ගේ අයිතිවාසිකම්, වද හිංසා හා අතුරුදම් කිරීම් අදින් නිදහස්ව සිටීමට පුද්ගලයාට ඇති අයිතිය ආරක්ෂා කිරීම මෙම කොමිසමේ සෙසු වගකීම් වේ.